කොවිඩ් 19 ආසාදිතයින් 101 දෙනෙක් හදුනා ගැනීමත් සමග පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
මෙම ආසාදිතයින් හදුනාගෙන ඇත්තේ පසුගිය 07 වෙනිදා පිළියන්දල පොදු වෙළද පොළේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 269 කින් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.