Home උණුසුම් පුවත් ඉන්දියානු සාගරයේ භූ කම්පාවක් – ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දියානු සාගරයේ භූ කම්පාවක් – ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දියානු සාගරයේ භූ කම්පාවක් – ලංකාවට සුනාමි අවදානමක් නෑ

අද (25) අලුයම ඉන්දියානු සාගරයේ දකුණු සුමාත්‍රා ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද (25) අලුයම 1.30ට පමණ රිච්ටර් මාපකාංක 6.7ක ප්‍රබල භූ කම්පාවක් ඉන්දියානු සාගරයේ සිදුව ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here