Home උණුසුම් පුවත් ඡන්දෙ තියෙන දවස ගැන නිකුත් වූ අලුත්ම ගැසට්ටුව

ඡන්දෙ තියෙන දවස ගැන නිකුත් වූ අලුත්ම ගැසට්ටුව

ඡන්දෙ තියෙන දවස ගැන නිකුත් වූ අලුත්ම ගැසට්ටුව

අප්‍රේල් 25 දිනට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවකින් පසුව නව දිනයක් ප්‍රකාශයට පත් කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් පහත පරිදි එම ගැසට් පත්‍ර නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here