Home උණුසුම් පුවත් තෙරිපැහැ රෝහලේ ලොකු දොස්තර නාන කාමරයේ අභිරහස් ලෙස මියගිහින්

තෙරිපැහැ රෝහලේ ලොකු දොස්තර නාන කාමරයේ අභිරහස් ලෙස මියගිහින්

0
තෙරිපැහැ රෝහලේ ලොකු දොස්තර නාන කාමරයේ අභිරහස් ලෙස මියගිහින්

තෙරිපැහැ උඩමාදුර ආයුර්වේද රෝහලේ ස්ථානභාර ආයුරේවේද වෛද්‍යවරයා ලෙස සේවයේ නිරතව සිටි වෛද්‍ය ජේ.පී.බී.එම්. ජයසූරිය මහතා නිල නිවසේ නාන කාමරයේ මියගොස් සිටියදී හමුවී ඇත.

36 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

මරණයට හේතුව නිෂ්චිත ලෙස අනාවරණය වී නැත. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මළ සිරුර නුවරඑළිය රෝහල් මෘත ශාරීරාගාරයේ තැන්පත්කර ඇත.

මෙම වෛද්‍යවරයා බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here