Home උණුසුම් පුවත් මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ සොරකමක්

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ සොරකමක්

0
මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ සොරකමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ ගබඩාකර තිබුණු රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමකට ලක්ව ඇති බවට කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යාවහර මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් වන පී.ආර්. දයානන්ද මහතා විසින් මේ ගැන කොටුව පොලීසියට පැමිණිල්ලකර කර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

මෙම මුදල් ගබඩාවට එම අංශයේ සේවයේ නිතර නිලධාරීන්ට පමණක් ඇතුළුවීමට හැකි බැවින් සහ පිටස්තර අයට ඇතුළුවීමට ඉඩ නොමැති බැවින් සොරකම ඇතුලේම වැඩක් බවට පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here