Home උණුසුම් පුවත් ලංකාව ආසන්න මුහුදේ සුළු භූ චලනයක්

ලංකාව ආසන්න මුහුදේ සුළු භූ චලනයක්

ලංකාව ආසන්න මුහුදේ සුළු භූ චලනයක්

අද(30) දහවල් 1.02ට පමණ බේරුවල ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිට්යුඩ් 3.7ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ චලනයක් සිදුව තිබේ.

බේරුවල වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 24ක් ඈතින් මෙම සුළු භූ චලනය වාර්තා වී ඇත.

මෙමගින් ලංකාවට තර්ජනයක් නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here