Home උණුසුම් පුවත් රාගම තේවත්ත පල්ලියේ ගින්නක්

රාගම තේවත්ත පල්ලියේ ගින්නක්

0
රාගම තේවත්ත පල්ලියේ ගින්නක්

රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ ඊයේ රාත්‍රී කාලයේ ගිනක් හටගෙන තිබේ.

රබර් ෂීට් අසුරා ඇති දේවස්ථානයේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇත්තේ රාත්‍රී 9.30ට පමණය.

මෙම ගින්නෙන් දේවස්ථානයේ ගබඩාවේ තිබුණු රබර් ෂීට් ඇතුලු දේපොල සියල්ලක්ම පාහෝ ගිනි ගෙන විනාශ වී තිබේ.

ගම්පහ මහා නගර සභාවේ ගිනි නිවීමේ සේවා අංශය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම හේතුවෙන් පැතිරයාමක් සිදුව නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here