Home උණුසුම් පුවත් පාසල් වාර අවසාන – ආරම්භක දින මෙන්න..

පාසල් වාර අවසාන – ආරම්භක දින මෙන්න..

පාසල් වාර අවසාන – ආරම්භක දින මෙන්න..

සිංහල හා දෙමළ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ තෙවන වාරය හෙටින්(24) අවසන් වෙයි.

එමෙන්ම 2023 වර්ෂයේ පළමු පාසල් වාරය ලබන 27 සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here