Home උණුසුම් පුවත් කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේනේ වෙඩි තැබීමක්

0
කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේන පරමානන්ද මාවතේ ත්‍රීරෝද රථ අලුත්වැඩියා කිරීමේ ස්ථානයකදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර තිබේ.

මෙම වෙඩි තැබීම අද සවස සිදුකර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බව කොටහේන පොලීසිය සඳහන් කරයි.

තුවාල ලබා සිටින්නේ වයස අවුරුදු 40ක් පමණ වන පරමානන්ද මාවතේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here