Home උණුසුම් පුවත් ස්පා කෙල්ලගේ ලක්ෂ 6ක් කොල්ලකයි

ස්පා කෙල්ලගේ ලක්ෂ 6ක් කොල්ලකයි

0
ස්පා කෙල්ලගේ ලක්ෂ 6ක් කොල්ලකයි

ගල්කිස්සේ පිහිටි සම්බහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටින තරුණියක රැදී සිටින බෝඩිමකට අද උදෑසන කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙක් ඇගේ දෑත් දෙපා ගැටගසා රුපියල් ලක්ෂ 06කට අධික මුදල් හා රනකන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇත.

බෝඩ්ම් කාමරයට කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනා ඇගේ ගෙලට පිහියක් තබා බිය ගන්වා කට වසා ඇයව ගැටගසා ඇති බව පොලීසිය කියයි. අනතුරුව ඔවුන් දෙදෙනා ඇය සතුව තිබුණු රුපියල් 45,000ක මුදලක් සමඟ ඇය පැළද සිටි රන් භාණ්ඩ කොල්ලකා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here