Home COVID ඉන්දීය කොවිඩ් ප්‍රභේදය පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පළමු වතාවට කොවිඩ් -19 ඉන්දියානු ප්‍රභේදය (ප්‍රභේදය B1.617) හමුවී තිබේ.

ඒ නිරෝධායන මධ්‍යස්ථානයක පරීක්ෂාවට ලක් කළ විදේශයක සිට නැවත පැමිණි අයකුගේ නියැදියකිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිමා ජීවන්දර විසින් මේ බව සනාථ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here