Home උණුසුම් පුවත් ගුරුවරුත් තීරණයක් ගනී

ගුරුවරුත් තීරණයක් ගනී

ගුරුවරුත් තීරණයක් ගනී

රජයට එරෙහිව මාර්තු 15 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට ගුරුවරුන් තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

සියලු වෘත්තිය සමිති ලබන 15 වැනිදා එක්දින වර්ජනයකට යොමුවීමට මීට පෙර තීරණය කර තිබුණි.

රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලිබිල වැඩිකිරීම, ජීවන වියදම ඉහළ යාම, මැතිවරණය කල්දැමීම යනාදි කරුණු ගණනාවකට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here