Home උණුසුම් පුවත් ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

දම් පැහැය මෙවර කාන්තා දිනයේ තේමා පැහැය වන අතර ‘DigitALL: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය’ යන්න මෙවර තේමාවයි.

එමෙන්ම මෙවර කාන්තා දින සටන් පාඨය වී ඇත්තේ ‘සමානාත්මතාවය වැළඳ ගන්න’ #EmbraceEquity යන්නයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍ය තාක්‍ෂණයේ කාර්යභාරය ඉස්මතු කිරීම මෙවර තේමාවෙන් ඉස්මතු කරන කරුණු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here