Home COVID අද කොරෝනා මරණ 19ක්

අද කොරෝනා මරණ 19ක්

අද කොරෝනා මරණ 19ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට අද (07) දිනයේ තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here