Home දේශීය පුවත් සහරාන්ව ළගින් ඇසුරු කළ අන්තවාදියෙක් ටී.අයි.ඩී. අත්අඩංගුවට

සහරාන්ව ළගින් ඇසුරු කළ අන්තවාදියෙක් ටී.අයි.ඩී. අත්අඩංගුවට

සහරාන්ව ළගින් ඇසුරු කළ අන්තවාදියෙක් ටී.අයි.ඩී. අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු ආගමික අන්තවාදීන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරුක පුද්ගලයෙක්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (06) මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා ගෆූර් මාමා නැමැති සහරාන්ගේ දකුණු අත බදු පුද්ගලයා සමගත්, ෂැංග්‍රිලා බෝම්බකරු සමගත් ඉතා කිට්ටුවෙන් ඇසුරුකර ඇතැයිද හෙළිවී ඇත.
දුරකතන ජාල විශ්ලේෂණයකදී මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළිවී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here