Home දේශීය පුවත් තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවයේ නිරත 40 දෙනෙක්ට කළ පී.සී.ආර්.පරීක්ෂණවලින් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද (07) තහවුරුවී තිබේ.

එසේ කොවිඩ්වි 19 වෛරසය ආසාදිතවූවන් අතර තේ පර්යේෂණායතනයේ විද්‍යාඥයින්ද සිටින බව සදහන්ය.

ඒ අනුව තේ පර්යේෂණායතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here