Home උණුසුම් පුවත් නවම් පෙ‍රහැරේ සොඳුරු දසුන්..

නවම් පෙ‍රහැරේ සොඳුරු දසුන්..

නවම් පෙ‍රහැරේ සොඳුරු දසුන්..

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරමින් පසුගිය දා (05) සමාරම්භ විය.

ඊයේ දින කරඬුව හස්තිරාජයා මත තැනපත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුවිය.

ඊයේ දින පැවති ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහර NewsWave.lk කැමරා ඇසට හසුවූ අයුරුයි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here