Home උණුසුම් පුවත් ජගත් සංවිධානයේ මෙරට නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙති

ජගත් සංවිධානයේ මෙරට නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙති

ජගත් සංවිධානයේ මෙරට නියෝජිතයෝ  විපක්ෂ නායක  හමුවෙති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු  පිරිසක් අද (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වීය.

විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවතීම සාකච්ඡාවේදී වර්තමානයේ උද්ගතව තිබෙන තත්වය හා කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here