Home උණුසුම් පුවත් නව වසර ලබනකොටම පොලිස් අශ්වයෙක් ලේ ගිහින් මැරිලා

නව වසර ලබනකොටම පොලිස් අශ්වයෙක් ලේ ගිහින් මැරිලා

0
නව වසර ලබනකොටම පොලිස් අශ්වයෙක් ලේ ගිහින්  මැරිලා

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ කොළඹ ඒකකයට අනුයුක්ත කර සිටි නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද අශ්වයෙක් ඊයේ (01) මියගොස් ඇත.

නෙදර්ලන්තයෙන් ආනයනයකර ඇති වයස අවුරුදු 16යි මාස 07ක් වන ජෙන්ච්ලිමන්ට් නැමැති මෙම අශ්වයා මියගොස් ඇත්තේ මුත්‍රා සමඟ ලේ පිටවීමක් හේතුවෙන් බව අශ්වාරෝහක අංශයේ තොරතුරු සඳහන් කළේය.

අශ්වාරෝහක කොට්ඨාශ තොරතුරු අනාවරණය කරනුයේ 2022 වසර තුළ පොලිස් අශ්වයින් හය හත්දෙනක්ම මියගොස් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here