Home දේශීය පුවත් හදමින් තිබූ ගොඩනැගිල්ලක 10 වැනි මහලෙන් වැටී තරුණයෙක් මරුට

හදමින් තිබූ ගොඩනැගිල්ලක 10 වැනි මහලෙන් වැටී තරුණයෙක් මරුට

හදමින් තිබූ ගොඩනැගිල්ලක 10 වැනි මහලෙන් වැටී තරුණයෙක් මරුට
Hispanic worker falling from ladder inside building

ඉදිකෙරමින් ඇති මහල් ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණ පෙරේරුවෙක් මියගොස් ඇත.

කොල්අලුපිටිය මල් පාරේ පිහිටි එම ගොඩනැල්ලෙන් බිමට ඇද වැටී මියගොස් ඇත්තේ රත්මලාන කොතලාවලපුර පදිංචිව සිටියෙකි.

මෙම අනතුර ඊයේ (04) සවස 5.30ට පමණ සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here