Home උණුසුම් පුවත් මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසර තුළ පමණක් ලක්ෂ 3 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කර යවා ති‍බේ.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියෙනි.

ඔවුන් ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවන අතරම රට මුහුණ දෙන අර්බුදයට ධනාත්මක ලෙස දායක වනු ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here