Home උණුසුම් පුවත් පොඩිහිටියන්ට – වැඩිහිටියන්ට සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අවස්ථාවක්

පොඩිහිටියන්ට – වැඩිහිටියන්ට සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අවස්ථාවක්

පොඩිහිටියන්ට – වැඩිහිටියන්ට සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අවස්ථාවක්

දෙසැම්බර් 23, 24 සහ 25 යන දිනවල සත්වෝද්‍යාන වෙත නොමිලේ ඇතුළුවීමට ළමයින්ට සහ වැඩිහිටියන්ට අවස්ථාව සලසා දීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පාසල් නිවාඩු කාලය හේතුවෙන් ‘සතුන් අපේ මිතුරෝ’ වැඩසටහන යටතේ මෙම වැඩසටහන දියත් කෙරේ.

ඒ අනුව දෙසැම්බර් 23 සිට 25 දක්වා දරුවන්ට නොමිලේ ප්‍රවේශය ලබා දෙනු ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙසැම්බර් 24 දින නොමිලේ ප්‍රවේශපත්‍ර හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here