Home උණුසුම් පුවත් වෛද්‍යවරු හැට පැන්නම විශ්‍රාම යාම ගැන උසාවි නියෝගයක්

වෛද්‍යවරු හැට පැන්නම විශ්‍රාම යාම ගැන උසාවි නියෝගයක්

වෛද්‍යවරු හැට පැන්නම විශ්‍රාම යාම ගැන උසාවි නියෝගයක්

විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් අත්හිටුවීමට මෙමගින් නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here