Home උණුසුම් පුවත් කල්බදු ගෙවන්න බැරි වාහනවලට ගහන ගේමක් සී.සී.ඩි.ය හෙළිකර ගනී

කල්බදු ගෙවන්න බැරි වාහනවලට ගහන ගේමක් සී.සී.ඩි.ය හෙළිකර ගනී

0
කල්බදු ගෙවන්න බැරි වාහනවලට ගහන ගේමක් සී.සී.ඩි.ය හෙළිකර ගනී

කල්බදු වාරික ගෙවා ගැනීමට අපොහොසක් පුද්ගලයින්ගේ වාහන අඩුමිලට ගෙන ලීසිං ආයතනවල ඇති අබිලි ද්‍රව්‍ය ලෙස විනාශ කිරීමට සූදානම්කර ඇති වාහනවල ලියාපදිංචි තොරතුරු එම වාහනවලට ඇතුලත්කර අලෙවි කීරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකර ගනිමින් ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

වැසි අංක සහ ඇංජිත් අංකද සමඟ එසේ සියළුම විස්තර වෙනස්කරන ලද ශීතකරන ලොරියක්, මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථ දෙකක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් පොළොන්නරුව, වැලිවේරිය සහ ගම්පහ මාකෙටිට පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here