Home උණුසුම් පුවත් වසන්ත මුදලිගේට ලැබුණු නියෝගය

වසන්ත මුදලිගේට ලැබුණු නියෝගය

වසන්ත මුදලිගේට ලැබුණු නියෝගය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් ලැඛෙන තුරු ය.

ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

වසන්ත මුදලිගේ අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here