fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසන්ත මුදලිගේට ලැබුණු නියෝගය

    වසන්ත මුදලිගේට ලැබුණු නියෝගය

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    ඒ නීතිපතිවරයාගේ උපදෙස් ලැඛෙන තුරු ය.

    ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

    වසන්ත මුදලිගේ අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.