Home උණුසුම් පුවත් කිරිපි‍ටි මිලේ වෙනසක්

කිරිපි‍ටි මිලේ වෙනසක්

කිරිපි‍ටි මිලේ වෙනසක්

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එහි නව මිල රු.1,240ක් බව ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here