Home උණුසුම් පුවත් 2023 අයවැය සම්මතයි

2023 අයවැය සම්මතයි

2023 අයවැය සම්මතයි

2023 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම, මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 43 කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 123 ක් ලැබී තිබුණි.

ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 80 ක් පමණි.

ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 02 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here