Home උණුසුම් පුවත් හිඟය අවසන් – ලීට්‍රෝ ගෑස් දිනකට ලක්ෂයක්

හිඟය අවසන් – ලීට්‍රෝ ගෑස් දිනකට ලක්ෂයක්

හිඟය අවසන් – ලීට්‍රෝ ගෑස් දිනකට ලක්ෂයක්

පසුගිය දිනවල පැවති ගෑස් හිඟය නිමකරමින් අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට පියවර ගන්නා වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බව සමාගම නිවේදනය කරයි.

පසුගිය දිනවලදී වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබුණි.

ඒ ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙනි.

ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බව සමාගම කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here