fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන වසරේ සිට පාස්පෝට් ඔන්ලයින්

    ලබන වසරේ සිට පාස්පෝට් ඔන්ලයින්

    2023 වසරේ සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා සඳහන් කළේ 2023 මුල් කාර්තුවේ සිටම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර ලබා ගැනීමට කටයුතු කරන බවය.

    ඇඟිලි සලකුණ ලබා ගැනීමට ප්‍රාදේශිය කාර්යාල 50ක් ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දුනි.

    මෙමගින් ආගමන විගමන ප්‍රධාන කාර්යාලවල පවතින තදබදය අවම කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.