Home උණුසුම් පුවත් පාස්පෝට් ගාස්තුත් නගී

පාස්පෝට් ගාස්තුත් නගී

පාස්පෝට් ගාස්තුත් නගී

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු අද (17) සිට ඉහළ දමා තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව නව සාමාන්‍ය සේවා රුපියල් 5000 දක්වාත් සහ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000 දක්වාත් ඉහළ දමා ඇත.

සංශෝධනය කළ ගාස්තු දැක්වෙන එම නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here