fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් ගාස්තුත් නගී

    පාස්පෝට් ගාස්තුත් නගී

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු අද (17) සිට ඉහළ දමා තිබේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව නව සාමාන්‍ය සේවා රුපියල් 5000 දක්වාත් සහ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000 දක්වාත් ඉහළ දමා ඇත.

    සංශෝධනය කළ ගාස්තු දැක්වෙන එම නිවේදනය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.