Home උණුසුම් පුවත් රහත් යැයි කියන බොරැල්ලේ සුමන හිමි අත්අඩංගුවට

රහත් යැයි කියන බොරැල්ලේ සුමන හිමි අත්අඩංගුවට

0
රහත් යැයි කියන බොරැල්ලේ සුමන හිමි අත්අඩංගුවට

තිලිණි ප්‍රියමාලි විසින් කළ මූල්‍ය වංචාවට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සුමන නැමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව උන්වහන්සේව අත්අඩංගුවට ගෙන තිබේ.

තිලිණි ප්‍රියමාලි විසින් රත්තරන් යැයි සඳහන්කරමින් ටොන් ගානක් බරැති පිත්තල කුටිටි තොගයක් සඟවා තිබී ඇත්තේද මෙම භික්ෂුව ට අයත් කඩවත පිහිටි විහාරස්ථානයකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here