fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රහත් යැයි කියන බොරැල්ලේ සුමන හිමි අත්අඩංගුවට

    රහත් යැයි කියන බොරැල්ලේ සුමන හිමි අත්අඩංගුවට

    තිලිණි ප්‍රියමාලි විසින් කළ මූල්‍ය වංචාවට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සුමන නැමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව උන්වහන්සේව අත්අඩංගුවට ගෙන තිබේ.

    තිලිණි ප්‍රියමාලි විසින් රත්තරන් යැයි සඳහන්කරමින් ටොන් ගානක් බරැති පිත්තල කුටිටි තොගයක් සඟවා තිබී ඇත්තේද මෙම භික්ෂුව ට අයත් කඩවත පිහිටි විහාරස්ථානයකය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.