Home උණුසුම් පුවත් II අදියරේ සහන මල්ලේ ඇති බඩු මෙන්න

II අදියරේ සහන මල්ලේ ඇති බඩු මෙන්න

II අදියරේ සහන මල්ලේ ඇති බඩු මෙන්න

සතොස සහන මල්ල දෙවැනි අදියර අද (2) සිට ක්‍රියාත්මක කෙරේ.

සියලු සතොස ශාඛා හරහා මෙය මිලදී ගත හැකිය.

රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here