Home special මංගල තරගයේදී ලකණු 92ට කඩුලු 6ක්! – ප්‍රවීන් ජයවික්‍රම

මංගල තරගයේදී ලකණු 92ට කඩුලු 6ක්! – ප්‍රවීන් ජයවික්‍රම

මංගල තරගයේදී ලකණු 92ට කඩුලු 6ක්! – ප්‍රවීන් ජයවික්‍රම

ටෙස්ට් වරම් ලැබූ මංගල තරගයේදී ලකුණු 92 ට කඩුලු 6 ක් දවාගනිමින් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාව – බංගලාදේශය හා පැවති තරගයේදී ප්‍රවීන් ජයවික්‍රම සමත්විය.

තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ප්‍රවීන් අද දිනයේදී ටෙස්ට් භෞතිස්ම ලද තරගයේදී ශී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කිවේය. ප්‍රවීන් විසින් අද බිඳ දැමුවේ 1999 වසරේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 179 කට කඩුලු 6 ක් දවා ගත උපුල් චන්දනගේ වාර්තාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here