Home දේශීය පුවත් රාත්‍රී 10 න් පසු හෝටල්වල ප්‍රිය සම්භාෂණ සති දෙකක් තහනම්

රාත්‍රී 10 න් පසු හෝටල්වල ප්‍රිය සම්භාෂණ සති දෙකක් තහනම්

රාත්‍රී 10 න් පසු හෝටල්වල ප්‍රිය සම්භාෂණ සති දෙකක් තහනම්

රාත්‍රී සමාජ ශාලාවලත් හෝටල්වලත්, බොජුන් හල්වලත් සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් සහ උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම කොවිඩ් පාලන කාර්ය සාධක බලකාය විසින් තහනම් කර තිබේ.

වහාම කක්‍රියාත්මක වන පරිදි අද (01) සිට සති දෙකකට මෙම නියෝගය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here