Home උණුසුම් පුවත් ආහාර වර්ග කිහිපයක මිල පහළට

ආහාර වර්ග කිහිපයක මිල පහළට

ආහාර වර්ග කිහිපයක මිල පහළට

සතොස හරහා මිලදී ගන්නා භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව දේශීය අර්තාපල්, සුදු සීනි, ආනයනික සුදු කැකුළු, දේශීය සම්බා, රතු පරිප්පු සහ කඩලවල මිල ගණන් පහත දමා ඇත.

නව මිල ගණන් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here