Home උණුසුම් පුවත් 22 ගැන විවාදයට දින නියම වෙයි

22 ගැන විවාදයට දින නියම වෙයි

22 ගැන විවාදයට දින නියම වෙයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here