Home දේශීය පුවත් උණුසුම් පුවත් අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට කොතලාවල සරසවි රෝහල ඇරේ

අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට කොතලාවල සරසවි රෝහල ඇරේ

අසාධ්‍ය කොවිඩ්  රෝගීන්ට  කොතලාවල සරසවි රෝහල ඇරේ

අංජනා මල්ලවආරච්චි

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම රෝහලේ දැඩි සත්කාර දැඩිසත්කාර ඒකක තුනක හදිසි ප්‍රතිකාර ඇදන් 24ක් දැඩි සත්කාර ඇඳන් 12ක් ස්ථාපනය කිරීමට පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම රෝහලට වෛද්‍යවරුන් 30ක් හෙදියන් 80ක් කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් 25ක් යෙදවීමටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here