Home දේශීය පුවත් ගෑස් බස්සන ගෑස්

ගෑස් බස්සන ගෑස්

0
ගෑස් බස්සන ගෑස්

ලිට්රෝ ගෑස් මිල නැවතත් ලබන 05 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුකෙරෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

ලෝක වෙළද පොලේ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදෙමින් මිල සූත්‍රයට අනුව සංශෝධිත මිල ගණන් ප්‍රකාශයට පත්කරන බව ද මුදිත පීරිස් මහතා කියයි.

මිල වැඩිවීමෙන් පසු ලිට්රෝ ගෑස් මිල අවස්ථා දෙකකදීම මිල සංශෝධනය කරනු ලැබීය. එම අවස්ථා දෙකේදීම සිදුවූයේ මිල අඩුවීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here