චීන මහජන සමූහාණ්ඩුවේ 73 වැනි ජාතික දිනය අභිමානයෙන් සැමරේ. ජාතික ධජ ආරෝහණ උත්සවය බෙයිජිං අගනුවර ටියැන්මන් චතුරස්රයේ දී අද (01) පැවැත්විණ.