fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ජාතික දිනය හරසරින් සැමරේ

    චීන ජාතික දිනය හරසරින් සැමරේ

    චීන මහජන සමූහාණ්ඩුවේ 73 වැනි ජාතික දිනය අභිමානයෙන් සැමරේ. ජාතික ධජ ආරෝහණ උත්සවය බෙයිජිං අගනුවර ටියැන්මන් චතුරස්‍රයේ දී අද (01) පැවැත්විණ.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.