Home උණුසුම් පුවත් උපකාරක පංතියට ගිය සිසුවිය වැසිකිලියේදී සිසුවෙක් අතින් දූෂණය වෙයි

උපකාරක පංතියට ගිය සිසුවිය වැසිකිලියේදී සිසුවෙක් අතින් දූෂණය වෙයි

0
උපකාරක පංතියට ගිය සිසුවිය වැසිකිලියේදී සිසුවෙක් අතින් දූෂණය වෙයි

පදවිය පරාක්‍රමපුර පිහිටි සමූපාකාර උපකාරක පංති වැසිකිලියේදී 15 හැවරදි සිසුවියක් 16 හැවරදි සිසුවෙක් අතින් දූෂණය වීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ වී තිබේ.

මෙම අපරාධය සිදුව ඇත්තේ මාස 06කට පෙර ය. එහෙත් පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී ඇත්තේ ඊයේය.

සිසුවිය පදවිය යාය සී කලාපයේත් සිසුවා වව්නියාව බෝගස්වැවත් පදිංචිකරුවෙක් බවත් පොලීසිය කියයි.

මෙම දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇතැයි පොලීසිය කියයි. සිසුවිය ගැබිණියක් බවට පත්වී ඇති බවත් ඒ ගැන දෙමාපියන් කළ සොයා බැලීමේදී ඇයට මෙම අපරාධය උපකාරක පංති වැසිකිලියේදී සිදුව තිබෙන බවත් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here