Home උණුසුම් පුවත් ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයෙ(18) පෙරවරුවේ පොළොන්නරුවේ දී ‘ටැලන්ට් හන්ට්’ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ඒ වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගම්මාන ආශ්‍රිතව ජීවත් වන ක්‍රීඩාවට දක්ෂ දරුවන් සොයා යෑමේ ආරම්භයක් ලෙස මෙම වැඩසටහන දියත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here