fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

    ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයෙ(18) පෙරවරුවේ පොළොන්නරුවේ දී ‘ටැලන්ට් හන්ට්’ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

    ඒ වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ගම්මාන ආශ්‍රිතව ජීවත් වන ක්‍රීඩාවට දක්ෂ දරුවන් සොයා යෑමේ ආරම්භයක් ලෙස මෙම වැඩසටහන දියත් කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.