Home උණුසුම් පුවත් යාගොඩ මාරක අනතුරක්

යාගොඩ මාරක අනතුරක්

යාගොඩ මාරක අනතුරක්

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් යාගොඩ දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

දුම්රිය හරස් මාර්ගයට නොසැලකිලිමත්ව ඇතුල් කල මෝටර් රථයක් දුම්රියේ ගැටී දුම්රිය ස්ථානය දක්වා ඇදී ගොස් දුම්රිය වේදිකාවේ සිරවීමෙන් අනතුරට ලක්ව ඇත.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය මෙම අනතුරට මුහුණ පා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here