Home උණුසුම් පුවත් ගෑස් ආනයනය ගැන ලීට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ගෑස් ආනයනය ගැන ලීට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ගෑස් ආනයනය ගැන ලීට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමට අදාළව ලිට්‍රෝ සමාගම පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ එම සමාගමට ගෑස් ආනයන කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී, ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළැයි පළවන මාධ්‍ය ප්‍රකාශයන් සාවද්‍ය බව සඳහන් කරමිනි.

එම සමාගම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here