Home උණුසුම් පුවත් අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

අමෙරිකානු නියෝජිතවරිය ලංකාවට ඇවිත්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අද (10) දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙරට රජයේ බලධාරීන් සමඟ ඇය සාකච්ඡා කිරීමට නියමිතය.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇත.

එම කාල සීමාව තුළ ඇය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here