Home Uncategorized රෙජිස්ට්‍රාර් ජනරාල් සහතික කර නිකුත් කරන ලේඛන පිටපත් වලංගු කාලය සීමා රහිත කෙරේ

රෙජිස්ට්‍රාර් ජනරාල් සහතික කර නිකුත් කරන ලේඛන පිටපත් වලංගු කාලය සීමා රහිත කෙරේ

0

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන සියළුම සහතික පිටපත්වල වංගු කාලය මාස 06කට සීමා නොවන බවත් එම සහතික පිටපත් සීමාවකට ලක් නොකිරීමටත් රජය තීරණය කර තිබේ.

මෙතෙක් කලක් පැවතියේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත්කරන සහතික කළ උප්පැන්න, මරණ, විවහා ඇතුළු ලේඛන පිටපත් මාස 06ක කාලයකට වංගු වන බවට සීමාවක් පනවාය.

රජය ඒ සම්බන්ධයෙන් ගත් තීරණයට අනුව දැන් එම සීමාවට සහතික කළ පිටපත් ලක් නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රටේ මේ වන විට පවතින කඩදාසි හිඟය ඇතුළු කාරණා කිහිපයක් සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here